සිංහල විහිලු කතා එකතුව. හති යනකන් හිනා වෙන්න විහිලු කතා.
සුමුදුගේ ඉතිහාස දැනුම ඉතා දුර්වල විය.ගුරුතුමිය ඔහුට පසුදා කරගෙන එන ලෙස අභ්‍යාසයක් පැවරීය.සුමුදු ගුරුවරියට අභ්‍යාස පොත් දුන්නේය. "ඔයාගේ ඉතිහාසය දැනුම දුර්වල හින්දයි මං ඒ වාක්‍ය විසි වතාවක් ලියාගෙන එන්න කිව්වේ. ඒත් ඔයා ලියලා තියෙන්නේ දහ වතාවයිනේ." "කරන්න දෙයක් නෑ ටීචර් මගේ ගණන් දැනුමත් සෑහෙන්න දුර්වලයි."