සුමුදුගේ ඉතිහාස දැනුම ඉතා දුර්වල විය.ගුරුතුමිය ඔහුට පසුදා කරගෙන එන ලෙස අභ්‍යාසයක් පැවරීය.සුමුදු ගුරුවරියට අභ්‍යාස පොත් දුන්නේය.
"ඔයාගේ ඉතිහාසය දැනුම දුර්වල හින්දයි මං ඒ වාක්‍ය විසි වතාවක් ලියාගෙන එන්න කිව්වේ. ඒත් ඔයා ලියලා තියෙන්නේ දහ වතාවයිනේ."
"කරන්න දෙයක් නෑ ටීචර් මගේ ගණන් දැනුමත් සෑහෙන්න දුර්වලයි."
supiri😂😂😂
ReplyDelete