ඔන්න එක දවසක් තරුවක් කඩාවැටුනලු. ඒක දැකපු ගෑණු කෙනෙක් ඒක දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරාලු ඊළග ආත්මෙත් එයාගෙ සැමියා එයාගෙම වෙන්න කියල. ඉතින් දැන් ඕක ඒ ගෑණු කෙනා එයාගෙ සැමියටත් කිව්වලු. ඒක අහපු සැමිය බිරිදගෙන් මෙහෙම ඇහුවලු.
"අද කඩා වැටෙන් නැද්ද දන්නෙ නෑ තරුවක්"
"ඔයත් ප්‍රාර්ථනා කරන්නද?"
"ඔව් තමුසේ ඊයෙ දැකපු තරුව පිටසක්වල යානයක් වෙන්න කියලා."
Comments
Post a Comment